සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුසලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

COMMENTS