මදුමාධව අරවින්ද අත්අඩංගුවට

මදුමාධව අරවින්ද අත්අඩංගුවට

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මදුමාධව අරවින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර දෙස සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බීමතින් රිය පැදවිමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදි ඔහු අධිවේගී මාර්ගයේ දෙපස පිහිටි ආරක්ෂක වැටවල් බිදදමමින් ඉදිරියට ධාවන කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී මදුමාධව අරවින්ද පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.