හයිලෙවල් පාරේ විරෝධතාවක්

හයිලෙවල් පාරේ විරෝධතාවක්

මහරගම සහ පන්නිපිටිය අතර 138 හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා

පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වෙනවා.

COMMENTS