Homeඋණුසුම් පුවත්හයිලෙවල් පාරේ විරෝධතාවක්October 23, 2023 7:15 pm 0 මහරගම සහ පන්නිපිටිය අතර 138 හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වෙනවා.