පැතුම් සහ සධීරගෙන් අර්ධ ශතක දෙකක්

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය බැංගලෝර්හි චින්නස්වාමි ක්රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකාව සහ එංගලන්තය අතරයි.
තරඟයේ අර්ධ ශතක දෙකක් පැතුම් නිශ්ශංක සහ සධිර සමරවික්රම ලබාගැනීමට සමත් වුණා.

