රන් මිල ඉහළට

අද (26) රන් මිලෙහි වැඩිවීමක් සිදුව තිබෙනවා.
මිල වැඩිවීමට අදාළ මිල ගණන් මේ,
කැරට් 24 ග්රෑම් 1 – රු.22,920.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.183,350.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,010.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.168,100.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,060.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.160,450.00

