Homeඋණුසුම් පුවත්ධනිෂ් අලී අත්අඩංගුවටOctober 28, 2023 8:11 am 0 අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මෙලෙස කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.