Homeඋණුසුම් පුවත්පර්සි අබේසේකර දිවි ගමන නිමා කරයිOctober 30, 2023 6:17 pm 0 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසුවිය.