ඇෆ්ගනිස්ථානයට කඩුළු 7ක ජයක්

2023 එක්දින ලෝක කුසලානයේ 30වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ ජය හිමි කරගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
ඒ කඩුලු 07 කින්
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු ලකුණු 241ක් පමණයි.
ඇෆ්ගනිස්ථානය කණ්ඩයාම වෙනුවෙන් නොදැවී Azmatullah Omarzai ලකුණු 72 ක් ලබා ගත්තා

