ඩොලරය තවත් ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.17ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල වෙනස් වී ඇත්තේ මේ ආකාරයටයි.
මහජන බැංකුව – රු. 320.91 – රු. 332.67
කොමර්ෂල් බැංකුවේ – රු. 321.15 – රු. 331.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 332.00
සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00

