වතුකාර ජනතාවට නිවාස 10,000ක්

වතුකාර ජනතාවට නිවාස 10,000ක්

ඉන්දීය නිවාස 10,000ක වැඩසටහන සඳහා මුල්ගල තැබීම අද(02) කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ දී සිදු වුණා.

මුල්ගල තැබීම සිදු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

COMMENTS