Homeඋණුසුම් පුවත්ඩොලරය ඉහළටNovember 6, 2023 4:15 pm 0 ඩොලරයේ මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 323.94ක් ලෙසයි. එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 334.40ක් ලෙසයි.