පොහොර සඳහා මුදල් අද සිට

පොහොර සඳහා මුදල් අද සිට

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොහොර සහනාධාර ලබා දීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහ කන්නයට අදාළ පොහොර සඳහා මුදල් අද (06) සිට ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැහැර කරීමට නියමිතයි බවයි එහි වාර්තා වන්නේ.

COMMENTS