ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

ඩොලරයේ මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 323.94ක් ලෙසයි.

එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 334.40ක් ලෙසයි.

COMMENTS