සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සති දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සති දෙකකින්

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවයි.

COMMENTS