කැන්ගරුවන්ට ජය

කැන්ගරුවන්ට ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරඟය අද (11) පැවැත්වුණා.

එම තරඟය කඩුලු 08කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 306ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 44යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 307ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

COMMENTS