පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 44 වැනි තරඟය අද (11) එංගලන්තය සහ පාකිස්ථානය අතර මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තා.

බෙන් ස්ටෝක්ස් ලකුණු 84යි.

පන්දු යැවීමේ දී පාකිස්ථානයේ හරිස් රාඕබ් ලකුණු 64කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රාහණය සඳහා හිමි ඉලක්කය ලකුණු 338ක්.

COMMENTS