රන් මිල පහළට

රන් මිල පහළට

අද(16) දින රත්තරන් මිල පහළ ගොස් තිබෙනවා.

රන් අද අවුන්සය – රු.631,773.00 ක් ලෙස සටහන් වුණා.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,290.00යි.

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,300.00යි.

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,440.00යි.

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,500.00යි.

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,530.00 ලෙසත්, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,050.00 ක් ලෙසත් සටහන් වුණා.