පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කරයි

පාසල් සිසුන් පිරිසක් රෝහල්ගත කරයි

පාසලේ දී සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල්ගත කළා.

06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ගෘහ විද්‍යා විෂය නිර්දේශයට අනුව එම දරුවන් පිරිස විසින් පාසලේ දී කෙටි ආහාර සාදා අනුභව කිරිමෙන් පසු මෙම සංකූලතාවය හටගෙන ඇති බව වාර්තා වෙනවා.

COMMENTS