නායයෑම් අනතුරු දීර්ඝ කරයි

නායයෑම් අනතුරු දීර්ඝ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුමුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද එම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

COMMENTS