බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති අතර, එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙසයි.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 3.19 කින් ඉහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 80.61 ක් ලෙසයි.

