උද්ධමනය වැඩිවෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී 1%ක් දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා
එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වැඩි වීමක්.
2023 සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය සඳහන් වූයේ 0.8%ක් ලෙසයි.

