ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන සෙවීමට තේරීම්කාරක සභාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන සෙවීමට තේරීම්කාරක සභාවක්

ඉහළ තනතුරු සඳහා නම් අනුමත කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කරන ප්‍රමාදයන් පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අද (23) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.

අයවැය කාරක සභා විවාදය ඊයේ අරඹමින් ජනාධිපති සහ අගමැති කාර්යාල වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත වුණා.

COMMENTS