පාර්ලිමේන්තුවේ දී අද ඡන්දයක්

පාර්ලිමේන්තුවේ දී අද ඡන්දයක්

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද (23) ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැණුනා.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අදාළව පාර්ලිමේන්තුවේ දී අදත් ඡන්දයක් ඉල්ලා සිටි බවයි වාර්තා වෙනවා.

වැය ශීර්ෂයන්ට අදාළ ඡනදයේ දී පක්ෂව ඡන්ද 76ක් සහ විපක්ෂව ඡන්ද 08ක් ලබා දී තිබෙනවා.

කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් දැනුම් දෙනු ලැබුවේ අද දිනයේ දී කාරක සභා අවස්ථාවේ දී සලකා බලන ලද ශීර්ෂයන් සියල්ලම සම්මත වූ බවයි.

COMMENTS