Homeඋණුසුම් පුවත්මහින්ද හමුවෙන්න ගිය කලාකරුවෝ (Photos)December 13, 2023 6:30 pm 0 කලාකරුවන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසීමට ගොස් තිබෙනවා. මෙම හමුව සිදුව ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින කොළඹ විජේරාම නිල නිවසේදීයි.