කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්

කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි 01 වනදා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ සම්බන්ධ සිදුවීම් හා විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමුන් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා මෙම දුරකථන අංකය හඳුන්වා දෙන බවයි සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,