නත්තල වෙනුවෙන් තෝරා ගත් රැඳවියන්ට වි⁣ශේෂ රාජ්‍ය සමාවක්

නත්තල වෙනුවෙන් තෝරා ගත් රැඳවියන්ට වි⁣ශේෂ රාජ්‍ය සමාවක්

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.

ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් වේ.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මේ බව නිවේදනය කළේය.

නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහතින්,

COMMENTS