මාස 8කදී සරම්ප රෝගීන් 700ක්

මාස 8කදී සරම්ප රෝගීන් 700ක්

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වූ සංඛ්‍යා ලේඛන සැලකීමේදී කොළඹ ගම්පහ යාපනය දිස්ත්‍රික්ක මූලික කරගනිමින් සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

එය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක බවයි අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණේ.