ත්‍රිරෝද රථත් ගණන් උස්සයි

ත්‍රිරෝද රථ ගාස්තු හෙට (ජනවාරි 1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, 2 වන කිලෝමීටරය සඳහා අය කළ රු:80ක ගාස්තුව 100 දක්වා ඉහළ දමා ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

