මෙම වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න

මෙම වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න

මෙම වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ඊට හිමිවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සුරාසැල් වසා තැබෙන දින පහතින්,