ටෙස්ට් නායකත්වය ධනංජයට

ටෙස්ට් නායකත්වය ධනංජයට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අද (03) ක්‍රිකට් මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළා.

එමෙන් ම එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

COMMENTS