බීලා හමාරයි – ගල් බෝතලයේ මිල ඉහළට

බීලා හමාරයි – ගල් බෝතලයේ මිල ඉහළට

ගල් බෝතලයක මිල රුපියල් 300කින් සහ බියර් බෝතලය මිල රුපියල් 200න් වැඩි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි පවසනවා.

ජනවාරි පළමු වෙනිදා සිට සුරාබදු බද්ද වැඩි කළ අතර ඒ හේතුවෙන් මෙම මිල් ගණන් ඉහළ දමා ඇති බවයි වර්තා වන්නේ.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙලාව වෙනස් කිරීම එසේම ක්‍රියාත්මක වන බවයි.