ඩිල්ශාන් මධුශංකට විශේෂ තැනක්

2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා නම් 4ක් යෝජනා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ද අයත්වෙයි.
ඒ වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ය.
එම සම්මානය සඳහා යෝජනා වී ඇති අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ නවසීලන්තයේ රචින් රවින්ද්‍රා, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඩ් කොඑට්සී සහ ඉන්දියාවේ යෂස්වි ජයිශ්වාල් වේ.

