ඩිල්ශාන් මධුශංකට විශේෂ තැනක්

ඩිල්ශාන් මධුශංකට විශේෂ තැනක්

2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා නම් 4ක් යෝජනා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ද අයත්වෙයි.

ඒ වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ය.

එම සම්මානය සඳහා යෝජනා වී ඇති අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ නවසීලන්තයේ රචින් රවින්ද්‍රා, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඩ් කොඑට්සී සහ ඉන්දියාවේ යෂස්වි ජයිශ්වාල් වේ.

COMMENTS