Homeඋණුසුම් පුවත්‘මීනගයා’ දුම්රිය කාලසටහන වෙනස් වෙයිMarch 3, 2025 11:13 am 0 රාත්රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.