‘මීනගයා’ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

‘මීනගයා’ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

COMMENTS