ප්‍රසන්න රණවීර යළි රක්ෂිතයට

ප්‍රසන්න රණවීර යළි රක්ෂිතයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

ඒ ලබන 14වනදා දක්වායි .