Homeප්රධාන පුවත්කටුගස්තොට වෙඩි පත්තු වෙයිMay 4, 2026 7:23 am 0 කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, හන්තාන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි. ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.