ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර (TIN) අංකය ගන්නා පුද්ගලයන්ට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර (TIN) අංකය ගන්නා පුද්ගලයන්ට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් අංකය ගන්නා පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ටින් අංකය සඳහා ලියාපදිංචි වී සිටින පිරිස මිලියන 13 අධිකයි.

COMMENTS