ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා

2026 වසරට අදාළ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදිනම පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වෙනවා

