Homeප්රධාන පුවත්හදිසි තත්ත්වය දීර් ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයිJune 9, 2026 6:42 pm 0 මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 7ක් පමණි.