හදිසි තත්ත්වය දීර් ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි තත්ත්වය දීර් ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 7ක් පමණි.

COMMENTS