අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අද (19) පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල වූ ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.

COMMENTS