ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර දෙයි

ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර දෙයි

ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධ්කාරිය නිර්දේශ ලබා දී තිබෙනවා.

නව මිල ගණන් ඊයේ පස්වරුවේ නිකුත් කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.