ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා බිඳ දමයි

ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා බිඳ දමයි

තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළනු ලැබ තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප සහ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.