Homeඋණුසුම් පුවත්දේශබන්දුට පහර දුන් තුන්දෙනෙක් අත්අඩංගුවටMay 10, 2022 10:01 pm 0 බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.