Homeඋණුසුම් පුවත්ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළටMay 12, 2022 9:17 am 0 ලෝක වෙළඳපොල තුළ බොරතෙල්මිල ඉහල ගොස්තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙසබොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස්ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස්බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.