හර්ෂ වෙනුවට චරිත කෝප් කමිටුවට

හර්ෂ වෙනුවට චරිත කෝප් කමිටුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා චරිත හේරත් මහතා පත් කරන ලෙස යෝජනා කර තිබෙයි.

කෝප් කම්ටුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන් ඉවත් වන බව වාර්තා වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී තහවුරු කළේය.

එමෙන්ම, විපක්ෂ නායකවරයා පැවසුවේ, හර්ෂ ද සිල්වා මහතා වෙනුවට මහාචාර්ය චරිත හේරත් මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට යෝජනා කරන බවයි.