Homeඋණුසුම් පුවත්අද කාලගුණයJanuary 4, 2023 7:09 am 0 උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.