කතරගම – කොළඹ සෙමි නවතී

කතරගම – කොළඹ සෙමි නවතී

කතරගම, කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ අර්ධ සුඛෝපභෝගී ලෙස බස් සේවයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

කෙසේ වෙතත් සාමාන්‍ය ගාස්තුව අය කරමින් එම බස් රථ ධාවනය වන අතර ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමක් මෙමගින් සිදුවන්නේ නැහැ.